Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි”

“ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි”

අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ ඔහුට තියෙන ආදරය සහ ගරුබිය නිසයි (ද්වි 10:12; w09 10/1 10 3-4¶)

කීකරු වුණොත් ආශීර්වාද ලැබෙනවා (ද්වි 10:13; w09 10/1 10 6¶)

අපි ඔහුට ළං වෙනවාට යෙහෝවා දෙවියන් කැමතියි (ද්වි 10:15; cl 16 2¶)

යෙහෝවා දෙවියන් තමන්ට කීකරු වෙන්න කියලා අපිට බල කරන්නේ නැහැ. දෙවියන්ට ඕනෙ අපි මුළු “හදවතින්ම” ඔහුට ආදරේ කරලා කීකරු වෙනවා දකින්නයි. (රෝම 6:17) යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරන අය ජීවිතේ නියම සතුට අද්දකිනවා.