මැයි 10-16
ගණන් කතාව 30-31
ගීතිකා අංක 51 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 30:10-12—හන්නා සාමුවෙල්ව යෙහෝවා දෙවියන්ගේ සේවය වෙනුවෙන් කැප කරන්න වුණු පොරොන්දුවට එල්කානා එකඟ වුණා කියලා අපි දන්නේ කොහොමද? (1සාමු 1:11; it-2-E 28 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 30:1-16 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: දෙවියන්ගේ අරමුණ—යෙසා 55:11’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්රකාශනයක් ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘විඳදරාගන්න උගන්වන දෙවිගේ නිර්මාණ’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ වීඩියෝ එකේ පෙන්වපු එක් එක් නිර්මාණය ගැන මෙහෙම අහන්න. මේ නිර්මාණයෙන් විඳදරාගැනීම ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ක්‍රිස්තියානීන් විදිහට ඒ වගේ විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 9 පරි. 9-21¶, අමතර සටහන 24
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 4 සහ යාච්ඤාව