මැයි 17-23
ගණන් කතාව 32-33
ගීතිකා අංක 142 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දමන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 33:54—ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදා දුන්නේ කොහොමද? (it-1-E 359 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 32:28-42 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
දේශනයක්: (විනා. 5යි) w09 10/1 30, කොටුව—තේමාව: යෙහෝවා දෙවියන් අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් කරපු යුද්ධවලට අනුමැතිය දුන්නේ ඇයි? (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 9 පරි. 22-26¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 107 සහ යාච්ඤාව