මැයි 24-30
ගණන් කතාව 34-36
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 35:31—ආදම් සහ ඒවට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැත්තේ ඇයි? (w92 4/1 21 13¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 34:1-15 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) fg 2වෙනි පාඩම 9-10¶ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - හික්මවීම් දෙන්නේ ආදරේ නිසයි’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. ඔයාට හික්මවීම් ඕනෙ ඇයි? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ඇයි?
“යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘“යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය”’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 10 පරි. 1-8¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 93 සහ යාච්ඤාව