දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න
අත්වැරදීමකින් කෙනෙක් අතින් තවත් කෙනෙක් මැරුණොත් එයාට ආරක්ෂාව ලබාගන්න ඊශ්රායෙල් දේශයේ ආරක්ෂිත නුවරවල් හයක් තිබුණා (ගණන් 35:15; w17.11 9 4¶)
ඒ හැම සිද්ධියක්ම ඊශ්රායෙලයේ හිටපු වැඩිමහල්ලන් විනිශ්චය කළා (ගණන් 35:24; w17.11 9 6¶)
ආරක්ෂිත නුවරවල් තිබුණ නිසා වරදකරුවෙක්ට ආරක්ෂාව ලැබුණා (ගණන් 35:25; w17.11 11 13¶)
ආරක්ෂිත නුවරවල්වලින් රැකවරණය ලබන්න නම් කෙනෙක්ට යම් කැප කිරීම් කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපේ වැරදිවලට සමාව සහ යෙහෝවා දෙවියන්ගේ කරුණාව ලබාගන්න අපිත් යම් කැප කිරීම් කරන්න ඕනේ.