මැයි 3-9
ගණන් කතාව 27-29
ගීතිකා අංක 106 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 28:7, 14—පාන පූජා කියලා කියන්නේ මොනවාද? (it-2-E 528 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 28:11-31 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: දෙවියන්ගේ අරමුණ—උත් 1:28’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w07 4/1 17-18—තේමාව: දෙවියන් සතුටු වෙන විදිහට පූජා ඔප්පු කරන්නේ කොහොමද? (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - අසල්වැසියාට ප්‍රේම කරන්න’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. ඉස්කෝලේ ළමයි ප්‍රියාට වෙනස්කම් කළේ ඇයි? නෙත්මි එයාට ආදරය පෙන්නුවේ කොහොමද? ඔයාට වඩා වෙනස් අයට ආදරය පෙන්වන්න ඔයාට පුළුවන් කොහොමද?
‘හොඳ යාළුවෙක් කියන්නේ කාටද?’: (විනා. 9යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හොඳ යාළුවෙක්ව හඳුනගන්නේ කොහොමද? ඒ වගේ යාළුවෙක්ව හොයාගන්න පුළුවන් කොහෙන්ද? යාළුකම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 9 පරි. 1-8¶, අමතර සටහන 23
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 16 සහ යාච්ඤාව