දේවවචනය නිධානයක්
මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න
කාලෙබ් තරුණ කාලෙදීත් මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කළා (යොෂු 14:7, 8)
වයසට ගියාට පස්සෙත් අමාරු පැවරුමක් ලැබුණාම එයා යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කළා (යොෂු 14:10-12; w04 12/1 12 2¶)
කාලෙබ් මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසා එයාට ආශීර්වාද ලැබුණා (යොෂු 14:13, 14; w06 10/1 18 11¶)
දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ආශීර්වාද අද්දකිද්දී කාලෙබ්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. යෙහෝවා අපිට මඟ පෙන්නන විදිහ අද්දකිද්දී, යාච්ඤාවලට උත්තර ලැබෙද්දී ඔහුට සේවය කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි.—1යොහ 5:14, 15.