සැප්තැම්බර් 20-26
යොෂුවා 3-5
ගීතිකා අංක 65 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 5:14, 15—පේන විදිහට “යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති” කියන්නේ කාටද? (w04 12/1 9 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 3:1-13 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අධ්‍යයනය සඳහා මෙවලම්’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ හැඳින්වීම සහ 1-2 කරුණු (th 15වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 15 පරි. 18-23¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 24 සහ යාච්ඤාව