සැප්තැම්බර් 27–ඔක්තෝබර් 3
යොෂුවා 6-7
ගීතිකා අංක 144 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 6:20—ඊශ්‍රායෙල්වරු යෙරිකෝව කාලයක් තිස්සේ වටලාගෙන හිටියේ නැහැ කියන්න තියෙන සාක්ෂි මොනවාද? (w15 11/15 13 2-3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 6:1-14 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (9)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ 3 කරුණ (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
දැන දැන වැරදි කළොත් දුක් විඳින්න වෙයි: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘“එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ” - කෙටි වීඩියෝව’ පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. යෙරිකෝව ගැන යෙහෝවා දෙවියන් දීපු පැහැදිලි ආඥාව මොකක්ද? ආකානුයි එයාගේ පවුලේ අයයි කළේ මොනවාද? ඒ ඇයි? ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මුළු වීඩියෝ එකම බලන්න කියලා හැමෝවම දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 16 පරි. 1-9¶, අමතර සටහන 31
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 88 සහ යාච්ඤාව