එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා
එස්තර් නිර්භීතව සහ ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා
-
එස්තර්ගෙයි මොර්දෙකයිගෙයි ජීවිත බේරුණා. ඒත් හාමාන් යුදෙව් සෙනඟව නැති කරලා දාන්න පැනෙව්ව නීතිය මුළු අධිරාජ්‍යය පුරාම පැතිරෙමින් තිබුණා
-
එස්තර් ආපහු තමාගේ ජීවිතය පරදුවට තියලා ආරාධනයක් නැතුවම රජු ඉදිරියට ගියා. ඇය තමන්ගේ සෙනඟ වෙනුවෙන් රජු ඉදිරියේ අඬලා ඉල්ලුවා නීතිය අවලංගු කරන්න කියලා
-
රජුගේ නමින් නීතියක් පැනෙව්වොත් ඒක අවලංගු කරන්න බැහැ. ඒ නිසා රජ අලුත් නීතියක් පනවන්න එස්තර්ටයි මොර්දෙකයිටයි අවසර දුන්නා