අප්‍රියෙල් 22-28
1 කොරින්ති 14-16
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අනාගතයේදී දෙවියන් ‘සියලුදෙනාගේම එකම පාලකයාණන්’ විදිහට කටයුතු කරනවා”: (විනා. 10යි)
1කොරි 15:24, 25—අනාගතයේදී දෙවියන්ගේ හැම සතුරෙක්වම දේවරාජ්‍යයෙන් විනාශ කරනවා (w98 7/1 21 10¶)
1කොරි 15:26—අනාගතයේදී මරණයත් නැති කරනවා (kr 237 21¶)
1කොරි 15:27, 28—ක්‍රිස්තුස් රාජ්‍යය ආපහු යෙහෝවා දෙවියන්ට භාර දෙනවා (w12 9/15 12 17¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
1කොරි 14:34, 35—කාන්තාවන් නිහඬව සිටිය යුතුයි කියලා පාවුල් කිව්වේ ඇයි? (w12 9/1 9, කොටුව)
1කොරි 15:53—“අමරණීය” සහ “නොදිරන” කියද්දී අදහස් වෙන්නේ මොනවාද? (it-1-E 1197-1198)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 14:20-40 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 63 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 103 සහ යාච්ඤාව