අප්‍රියෙල් 27–මැයි 3
උත්පත්ති 34-35
ගීතිකා අංක 28 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය”: (විනා. 10යි)
උත් 34:1—කානාන් දේශයේ තරුණියන්ව බලන්න යන්න දීනා පුරුදු වෙලා හිටියා (w97 2/1 30 4¶)
උත් 34:2—ෂීකෙම් දීනාව දූෂණය කළා (lvs 124 14¶)
උත් 34:7, 25—සිමියොන් සහ ලෙවී ෂීකෙම්වත් එයා හිටිය නුවරේ හැම පුරුෂයෙක්වමත් මරලා දැම්මා (w09 9/1 20 6¶; 21 1¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 35:8—දෙබොරා කියන්නේ කවුද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 600 4¶)
උත් 35:22-26—ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරක් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (w17.12 14)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 34:1-19 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. නිවැසියාගේ හදවතට කතා කරන්න ඉරේෂා උත්සාහ කළේ කොහොමද? ‘සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරලා බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් කොහොමද?
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 13වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) fg 4වෙනි පාඩම 6-7¶ (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දේවතා රූප ඉවත දමන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“යක්ෂයාට විරුද්ධ වන්න”’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 112 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 143 සහ යාච්ඤාව