පෙබරවාරි 1-7
ලෙවී කතාව 26-27
ගීතිකා අංක 89 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ලෙවී 26:16—යෙහෝවා දෙවියන් විවිධ ලෙඩ රෝග ඊශ්‍රායෙල්වරුන් පිට ගෙනාවා කියද්දී ඒකෙන් අදහස් කළේ මොකක්ද? (it-2-E 617)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 26:18-33 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w09 8/1 30—තේමාව: මම කොච්චර මුදලක් සම්මාදම් කරන්න ඕනෙද? (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“බව්තීස්ම වෙන්න තීරණයක් ගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බව්තීස්මය දක්වා ගිය ගමන’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 4 පරි. 18-21¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 2 සහ යාච්ඤාව