Skip to content

පටුනට යන්න

ජනවාරි 10-16

දේවවචනය නිධානයක්

  • අකීකරුකම විනාශයට පාර කපයි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • විනි 19:18—2013දී සංශෝධනය කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ මේ පදයට දෙවියන්ගේ නම ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? (w15 12/15 10 6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) විනි 17:1-13 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 89

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දෙමාපියන් කියන දේ අහන්න’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. දුලේන් අම්මා කියපු දේ අහන්නේ නැතුව මොකද කළේ? කරපු දේ වැරදියි කියලා තේරුණාට පස්සේ දුලේන් කළේ මොකක්ද? ඔයා අම්මාටයි, තාත්තාටයි කීකරු වෙන්න ඕනෙ ඇයි?

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 18 සහ 19 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව