ජනවාරි 24-30
රූත් 1-2
ගීතිකා අංක 108 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“වෙනස් නොවෙන ආදරයක් පෙන්නමු”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
රූත් 1:20, 21—‘දෙවි මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා’ කියලා නායොමි කිව්වේ ඇයි? (w05 3/1 27 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) රූත් 1:1-17 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) ia 43-44 5-9¶—තේමාව: පවුලකට නැතුවම බැරි සෙනෙහස (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා ඔයාට කොච්චර නම් ආදරෙයිද!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘2019 සම්බන්ධීකාරකයන්ගේ කමිටු වාර්තාව’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 22 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 97 සහ යාච්ඤාව