පෙබරවාරි 14-20
1 සාමුවෙල් 3-5
ගීතිකා අංක 1 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා සැලකිලිමත් දෙවි කෙනෙක්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 3:3—සාමුවෙල් නිදාගෙන හිටියේ අතිශුද්ධස්ථානයේ නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (w05 3/15 21 6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 3:1-18 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 1වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 15වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ 6 කරුණ (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සාමුවෙල්ගෙන් ඉගෙනගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්’ වීඩියෝ එක පෙන්වන්න.
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 99 සහ යාච්ඤාව