පෙබරවාරි 28–මාර්තු 6
1 සාමුවෙල් 9-11
ගීතිකා අංක 121 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සාවුල් මුලදී නිහතමානී කෙනෙක්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 9:9—මේ පදයේ තියෙන දෙයින් අදහස් වෙනවා ඇත්තේ මොකක්ද? (w05 3/15 22 8¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 9:1-10 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - නරක ආශ්රයෙන් ඈත් වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - නරක ආශ්රයෙන් ඈත් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
දේශනයක්: (විනා. 5යි) w15 4/15 6-7 16-20¶—තේමාව: අනිත් අයව පුහුණු කරන්න පුළුවන් කොහොමද? (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 123 සහ යාච්ඤාව