දේවවචනය නිධානයක්
ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?
අරව්නාගේ කමතේ පූජාසනයක් හදන්න කියලා යෙහෝවා දාවිත් රජට කිව්වා (2සාමු 24:18)
කමතයි, පූජාවට ගවයන්වයි නොමිලේම රජට දෙන්න අරව්නා ඉදිරිපත් වුණා (2සාමු 24:21-23)
කිසිම වියදමක් දරන්නේ නැතුව පූජාව ඔප්පු කරන්න දාවිත් කැමති වුණේ නැහැ (2සාමු 24:24, 25; it-1-E 146)
යෙහෝවාට කරන සේවය වෙනුවෙන් අපි අපේ කාලය, ශක්තිය, හැකියාවන් සහ අපිට තියෙන දේවල් කැමැත්තෙන්ම කැප කරද්දී ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා. (w12 1/15 18 8¶) “මුවින් දෙවිට කරන ප්‍රශංසාව” තව වැඩි කරන්න මොන වගේ ඉලක්කද ඔයාට තියාගන්න පුළුවන්?—හෙබ්‍රෙ 13:15.