මාර්තු 28–අප්‍රියෙල් 3
1 සාමුවෙල් 18-19
ගීතිකා අංක 36 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ආශීර්වාද ලැබෙද්දී දිගටම නිහතමානී වෙන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 19:23, 24—සාවුල් රජ හැසිරුණු විදිහෙන් අදහස් වෙනවාද එයා අනාගතවක්තෘවරයෙක් කියලා? (it-2-E 695-696)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 18:25–19:7 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
දේශනයක්: (විනා. 5යි) km 1/03 1—තේමාව: යටහත්පහත්කම අවශ්‍ය වැඩක්! (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 7වෙනි කොටසට හැඳින්වීම, 39 සහ 40 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 2 සහ යාච්ඤාව