මාර්තු 7-13
1 සාමුවෙල් 12-13
ගීතිකා අංක 4 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“හිතුමතේට වැඩ කරන්න එපා!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 12:21—ඊශ්‍රායෙල්වරු “කිසි වැදගැම්මකට නැති” දේවල් පස්සේ ගියා කියලා කියන්න පුළුවන් ඇයි? (w11 7/15 14 15¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 12:1-11 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යේසුස්—මතෙ 16:16’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 1වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ හැඳින්වීම සහ 1-2 කරුණු (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 26 සහ යාච්ඤාව