සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සාකච්ඡාවකට යෝජනා
සිහි කිරීමට කරන ආරාධනාව (මාර්තු 19–අප්‍රියෙල් 15)
“ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න අපි කැමතියි. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න, නැත්නම් යවන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි [හෝ ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහයි] මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”
උනන්දුවක් දැක්වුවොත්: ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක පෙන්වන්න [හෝ ලින්ක් එක යවන්න].
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?